කමු යටතේ සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. සත්‍ය වශයෙන් අවශ්‍ය වන්නේ ආහාර මෙන් පෙනෙන ව්‍යාජ ආහාර වන පිට්සා බිස්කට් වැනි දේ අනුභව කිරීම වෙනුවට එළවළු පලතුරු වැනි සැබෑ ස්වභාවික ආහාර අනුභව කිරීමයි. අපේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ අප කන බොන ආහාර මත යි. වැරදි බටහිර ආහාර පුරුදු නිසා දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදයාබාධ පිළිකා වැනි රෝග රැසක් පැතිර ගොස් තිබෙනවා.
කමු Eat
