ඉමු යන්නෙන් අදහස් කරන්නේ වත්මන් අතිධාවනකාරී වූ වේගවත් සමාජ රටාවෙන් මිදී නිසි විවේකයක් සහ නින්දක් ලබා ගැනීමයි. සිත එක් තැන් කර ගැනීම සහ කලබලකාරී නොවන සන්සුන් සරල දිවි පෙවෙතක් ගත කිරීම මෙයට අයිති වෙනවා. බෞද්ධ සංකල්ප අනුව සතියෙහි පිහිටා ජීවත් වීමත් මෙයට අයත් වෙනවා .
Rest

Lorell
March 4, 2019 at 7:54 amMindfulness in the key.