Most Viewed

Rest

rest-meditate-mindfulness

rest-meditate-mindfulness

ඉමු යන්නෙන් අදහස් කරන්නේ වත්මන් අතිධාවනකාරී වූ වේගවත් සමාජ රටාවෙන් මිදී නිසි විවේකයක් සහ නින්දක් ලබා ගැනීමයි. සිත එක් තැන් කර ගැනීම සහ කලබලකාරී නොවන සන්සුන් සරල දිවි පෙවෙතක් ගත කිරීම මෙයට අයිති වෙනවා. බෞද්ධ සංකල්ප අනුව සතියෙහි පිහිටා ජීවත් වීමත් මෙයට අයත් වෙනවා .

  • Lorell
    March 4, 2019 at 7:54 am

    Mindfulness in the key.

Leave Your Comment

Your email address will not be published.*